
- කරගස්කඩ මධ්‍යම මහාවිදුහලේ 2022 ලෝක ළමා දින සැමරුම උත්කර්ශවත් ලෙස පවත්වන ලදි.
උදෑසන 09.00 සිට ළමාදින සමරුම සිදු කිරිම ආරම්භ උන අතර
පෙරවරු08.00 සිට පෙරවරු 09.00 තෙක් උදෑසන රැස්වීමක් පැවැත්වූ අතර ඉන් පසු සිසුන් හට ගීත ගායන කරමින්
විනෝද වීමට අවස්තාවක් උදා කර දෙන ලදි.
පෙ.ව.11.00 පාසලේ ගුරු මංඩලය විසින් පාසලේ සියලූම සිසුන් හට උදෑසන ආහාරය ලබා දෙන ලදි.පෙ.ව.11.30 සිට
පාසලේ කනිශ්ඨ ශිෂ්‍යන් හට චිත්‍රපටයක් පෙන්නූ අතර අනෙක් ශිශ්යන් හට පාසලේ ක්‍රීඩාංගනයේ විවිධ ක්‍රීඩා ඉසව්
සංවිධානය කර තිබිණි.