කරගස්කඩ මධ්‍යම මහා විද්‍යාලීය පාසල් ක්‍රීඩා ශූරතා.
- 2022/මහනුවර කලාප බාලිකා එල්ලේ ශූරතාව (2022) මහනුවර කලාපයේ බාලිකා ක්‍රිකට් අනුශූරතාව දිනා ගැනීම.
- 2022/මහනුවර කලාපයේ බාලක ක්‍රිකට් තෙවන ස්ථානය ලබා ගැනීම.
- 20න් පහළ බාලිකා මහනුවර කලාපයේ වොලිබෝල් තරග අනුශූරතාවය (2022).
- පාසලේ සංගීත කණ්ඩායම කලාප තරගාවලියට සහභාගී වී ප්‍රථම ස්ථානය ලබා ගැනීම.
- අප පාසලේ ශිශ්‍ය බට කණ්ඩායම පුහුණු තක්සේරු කදවුරට සහභාගි වී රංටැඹේ පුහුණු කදවුරේ පුහුණුව ලැබීම සදහා තේරි පත් වීම(2022).
- නැටුම් කණ්ඩායමද කලාප තරග වලට සහභාගි වී ප්‍රථම ස්තානය ලබා ගැනීම(2022).
- පාසලේ ක්‍රිකට් කණ්ඩායම මහනුවර පාසල් ක්‍රිකට් තරග සදහා සුදුසුකම් ලබා ගැනීම(2022).
