අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට නම් වූ මනරම් නගරයේ ස්වභා සෞන්දර්යෙන් හෙබි පරිසරයක වැජඹෙන සුවහසක් සිසුන්ගේ ගුණ නුවණ පෝෂණය කර පෙරට යාමට ජීවය ලබාදුන්අප විදුහල් මාතා වන කරගස්කඩ මැදි විදුහල් නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රටට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහලකි.
අප විද්‍යාලය ආරම්භයේ සිට 2016 ප්‍රාථමික හා ද්විතීයික අංග දෙකක් යටතේ ක්‍රියාත්මක වී අනතුරුව 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය තෙක් උසස් අධ්‍යාපනය ලබාදෙන විද්‍යාලයක් බවට පත් කරන ලදී. එසේම අප පාසල තවදුරටත් දියුණු කොට 2021 වර්ෂය ජාතික ජාතික පාසලක් ලෙස ද නම් කරන ලදී.
සුවහසක් ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ නැණ පහන් දල්වන විදු මාතාවන් අතර අප ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ජාතික ජාතික පාසලක් ලෙස කරගස්කඩ විදු මාතාව පත්ව තිබේ......







