Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Karagaskada Central College

K/Karagaskada central college

Deltota

  • Register
  • Login
Karagaskada Central College

K/Karagaskada central college

Deltota

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

කරගස්කඩ මධ්‍යම මහා විද්‍යාලය.
‍        

  • මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට සුළං  කපොල්ලේ  ඉහළ ප්‍රදේශයේ පිහිටා ඇති කරගස්කඩ මධ්‍ය මහ විද්‍යාලය  මනරම් වූ පරිසරයකින් හෙබි මනස්කාන්ත පාසලකි.දිනෙන් දින පියවරෙන් පියවර විශිෂ්ටත්වය කරා පිය නඟන අප පාසල ප්‍රදේශයේ අධ්‍යාපන සා පිපාසය නිවා දමන දිය උල්පතකි.එහි තවත් එක් පියවරක් ඉදිරියට තබමින් අප පාසලේ සිසු දරු දැරියන් පාසල් වෙබ් අඩවිය නිර්මාණය කිරීම  පාසල් දරුවන් නව තාක්ෂණය හා බද්ධ වීම මනාව පෙන්නුම් කරයි.එම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මග පෙන් වූ විද්‍යාලයේ විදුහල්පති තුමාට සහ ආචාර්ය මණ්ඩලයට  ස්තූතිවන්ත වන අතර ඒ සඳහා කැපවී කටයුතු කරන සිසු දරු දැරියන්ටත් මාගේ හෘදයාංගම ස්තුතිය ස්තුතිය පුද කරමි.

 

 

  නියෝජ්‍ය විදුහල්පති ,

කරගස්කඩ මධ්‍ය විද්‍යාලය

 

 

Karagaskada Central College

K/Karagaskada central college

Deltota

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය බෝපිටිය පාර දෙල්තොට
  • දුරකථන(+94) 812059733
  • ෆැක්ස්(+94) 812059733

Supported By

© 2026 Karagaskada Central College. All rights reserved. Design with by Webcomms Global | Help Desk